FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය හා නිවාස වැය ශිර්ෂ  විවාදය අද..

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ 19 වැනි වෙන් කළ දිනය (04) අදයි.

එ අනුව අද (04) දිනයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

DE සිල්වා