‘ප්රජාතන්ත්රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ මරදාන සමාජ හා සාමජයික කේන්ද්‍රයේදී එළිදැක්විණි.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහියංගණ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී වවටරැක විජිත හිමියෝ සිදු කළ දේශනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය පිළිබද විවේචනයක් ඉදිරිපත් කළහ.එමෙන්ම මේ පිළිබද ෆාස්ට් නිවුස් වටරැක විජිත හිමියන් දුරකථනය මගින් සම්බන්ධ කර ගත් අතර එහිදී උන්වහන්සේ ප්‍රකාශ කලේ තමන් ජාතික කොඩිය ගිනි තැබීමක් ඉන් අදහස් නොකළ බවත් තමා ජාතික සමගිය ඇති කිරීම උදෙසා එවැන්නක් ප්‍රකාශ කල බවයි.තම කතාවෙන් කොටසක් පමණක් උපුටා දක්වමින් ගෙන යන ප්‍රචාරය අසත්‍ය හා ද්වේශ සහගත බවයි.
මාධ්‍ය මගින් ප්‍රචාර ගෙනයන කොටස පහතින් ( සම්පුර්ණ කථාව සහ වටරැක විජිත හිමි සමග කල දුරකථන සංවාදය බලාපොරොත්තු වන්න )
[youtube url=”https://www.youtube.com/watch?v=HeLhfnKp3K0″ width=”560″ height=”315″]








