FAST NEWS

24×7 Around the Globe

කෙන්යා ජනාධිපතිවරණය උහුරු කෙන්යාටා ජය ගනියි.

කෙන්යා ජනාධිපතිවරණය උහුරු කෙන්යාටා ජය ගෙන තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ ප්‍රකාශිත ඡන්දවලින් ඔහු 98%ක මනාප ප්‍රතිශතයක් ලබාගත් බවයි.

කෙන්යා මැතිවරණ කොමිසමේ සභාපති චෆුලා කෙබුකාටි පවසා ඇත්තේ මෙය නිදහස්, සාධාරණ සහ විශ්වසනීය මැතිවරණයක් බවයි.

C.Rodrigo