FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය තුළ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව දැකීම සතුටක්..

පාකිස්තානය තුළ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක වීම දැකීම සතුටක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2009 වසරෙන් පසුව පාකිස්තානයේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංගා මේ බව සඳහන් කරයි.

එසේම පාකිස්තාන කණ්ඩායම පාකිස්තායේදී නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකීම සතුටක් බවත් ඔහු පවසයි.

Capture