FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝ බන්ධනාගාරයක ගැටුමකින් 13ක් ජීවිතක්ෂයට පත් වෙයි..

මෙක්සිකෝවේ නූවේවෝ ලියෝන් ප්‍රදේශයේ බන්ධනාගාරයක හටගත් ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් විශාල පිරිසක් තුවාල ලැබු බවයි.

ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර ගැටුම් හටගෙන තිබෙන බවත් ආරක්ෂක බලධාරින් කැඳවීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවූ බවත් වාර්තා වෙයි.

C.රොද්‍රීගු