FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක..

ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

කොරියා වාර්තා සදහන් කරන්නේ කොරියා අර්ධද්වීපයට ඉහළින් මෙම අභ්‍යාසය සිදුකර ඇති බවයි.

බෝම්බ ප්‍රහාරක යානා, ප්‍රහාරක ගුවන් යානා ඇතුළු නවීන යානාවලින් මෙම අභ්‍යාසය සමන්විත වී තිබු බවත් සදහන්ය.

C.රොද්‍රීගු