FAST NEWS

24×7 Around the Globe

ඇමති කබීර් බැදුම්කර කොමීසමට පැමීණෙයි..

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ට මහතා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම වෙත මීට සුළු මොහොතකට (09.40 පෙ:ව) පෙර පැමීණියේය.

බැදුම්කර ජනාධිපති කොමීසම ඊයේ (10) දිනයේ නිකුත් කළ සිතාසියකට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා එ මහතා මෙසේ පැමීණ තිබේ.

(DE සිල්වා)