රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ට මහතා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම වෙත මීට සුළු මොහොතකට (09.40 පෙ:ව) පෙර පැමීණියේය.
බැදුම්කර ජනාධිපති කොමීසම ඊයේ (10) දිනයේ නිකුත් කළ සිතාසියකට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා එ මහතා මෙසේ පැමීණ තිබේ.
(DE සිල්වා)








