FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමීණෙයි..

පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙ ජය ගැනීමත් සමග අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 07 ස්ථානයේ අංක 06 දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එ අනුව අංක 06 ස්ථානයේ පසුවූ පාකිස්තනය අංක හත දක්වා පහත බැස තිබේ.

 

(DE සිල්වා)