හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔවුහු තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
මෙම පිරිස එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පසුව ඔවුහු බන්ධනාගාරයට රැගෙන යන විට ටයර් පුළුස්සා මාර්ගය අවහිර කිරීමට ජනතාව කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් සුළු ප්රමාදයකින් පසුව බන්ධනාගාර බස් රථය තංගල්ල බන්ධනාගායට පැමිණියේය.
ඡායාරූප පහතින්..















