FAST NEWS

24×7 Around the Globe

අවුරුදු පහක දරුවෙක් ගුවන් යානා නියමු කුටියට ඇවිත් කළ දෙයක්.. (වීඩියෝ)

එතිහාඩ් ගුවන් සේවයේ නියමුවෙක් (පයිලට්වරයෙක්) අන්තර්ජාලයට එක්කර තිබෙන විඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍යයේ අතිශය කතාබහට ලක්ව තිබේ.

වයස අවුරුදු පහක දරුවෙක් සිය දෙමවව්පියන් සමග එතිහාඩ් ගුවන් සේවයේ යානයකට ගොඩව තිබෙන්නේ දෙමාපියන් සමග කිසියම් ගමනාන්තයක් කරා යාමට වන නමුත් දෙමව්පිය ග්‍රහනයෙන් මිදුනු මෙම දරුවා ගුවන් සේවිකාවක් සමග නියමු කුටියට පිවිස තිබෙන්නේ තමන්ට ගුවන් යානයේ පාලක මැදිරිය දැක බලා ගැනීමට අවශ්‍ය යැයි පවසමිනි.

ඔහු සුරතල් දරුවෙක් වන නිසාම ඇය ඔහුව පාලක මැදිරියට රැගෙන විත් තිබෙන අතර ඉන් පසුව යානයේ නියමුවන් සමග කතාබහ කරන මෙම අවුරුදු පහක සිගිති දරුවාගේ ගුවන් යානා පාලනය පිළිබදව දැනුම දැක මවිත වන යානයේ නියමුවන් දරුවා විඩියෝ ගත කර එය අන්තර්ජාලයට එක්කර තිබේ.

එම විඩීයෝව පහතින්..