ලබන 22වනදා පැවැත්වෙන ජපාන මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
ලබන 22වනදා පැවැත්වෙන්නේ ජපානයේ පහළ මන්ත්‍රි මණ්ඩලය සදහා වන මැතිවරණය වන බවත් මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා නිල වශයෙන් ලබාදී ඇති කාලය දින 12ක් වන බවත් වාර්තා වෙයි.
C.රොද්‍රීගු









