ඇමෙරිකාවට බලපෑ නේට් සුළි කුණාටුව සමග හටගත් ධාරානිපාත වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මිසිසිපි ප්‍රාන්තයේ බිලොක්සි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගත් බව සඳහන් වන අතර එය ක්‍රමයෙන් බැස යන බවද ඇමෙරිකා වාර්තා සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශ වලට නිකුත් කර තිබු කුණාටු අනතුරු හැගවීම් මේ වන විට ඉවත් කර තිබෙන බවත් විදෙස්වාර්තා පවසයි.
C.රොද්‍රීගු









