FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග සටනට පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ..

ඔක්තොම්බර් 13 වැනිදා ආරම්භ විමට නියමීත පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම් කර තිබේ.

සෆ්රාස් අහම්ඩ්ගේ නායකත්වය නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් වෙයි.

සංචිතය පහතින්..

(DE සිල්වා)