FAST NEWS

24×7 Around the Globe

සුනඛයෙකු ලෝක වාර්තා පොතට.. (ඡායාරූප)

ලෝක වාර්තා පොතට නම එකතු වු Mochi නම් සුනඛයෙකු පිළිබද විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ දකුණු ඩකොටාවල ජීවත් වන මෙම සුනඛයාගේ වයස අවුරුදු අටක් බවත් මෙම සුනඛයා වාර්තා පොතට යන්නේ දිව සෙන්ටිමීටර 18.58 ක දිගින් යුක්ත වීම නිසා බවත් සදහන් වේ.

ලොව ඇති දිගම දිව ඇත්තේද මෙම සුනඛයාට බවද විදෙස්වාර්තා පවසයි.

ඡායාරූප පහතින්..