FAST NEWS

24×7 Around the Globe

මරා දැමූ අඩි 32ක් දිග සර්පයා මෙන්න.. (ඡායාරූප)

දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන් වන අතර එම වාර්තා පෙන්වා දෙන්නේ
Robert නමැති 37 හැවිරිදි අයෙකු මෙලෙස සර්පයාට පහරදී සර්පයා ඝාතනය කර ඇත්තේ තවත් පුද්ගලයන් දෙදෙනකු බේරාගැනීමට බවයි.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ එම දැවැන්ත සර්පයාගේ දිග අඩි 32ක් පමණ වන බවයි.

ඡායාරූප පහතින්..