දෛවඥවරියක් යැයි කියාගන්නා කාන්තාවක් ඊයේ දින සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත් පසු සිය ෆේබුක් ගිණුමට සටහන එක්කර තිබූ අතර මේ සමගම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද එම කාන්තාව සමග සිටින ඡායාරූපයක්ද ඇය විසින් පළ කර තිබුනි.
අදාළ කාන්තාව විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ තැබු සටහන පහතින්..










