FAST NEWS

24×7 Around the Globe

දසුන් මියයෑමට පෙර මාරාන්තික වීඩියෝ ක්‍රීඩාව නරඹලා..!

දසුන් නිශාන්ගේ මරණය සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් පසුගිය සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි.

එහි දැක්වූයේ දසුන් සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර ලෝක ප්‍රසිද්ධ මාරාන්තික වීඩියෝ ක්‍රීඩාවක් වන බ්ලූ වේල් නම් ක්‍රීඩාව පිළිබඳ හැදෑරීමක නිරතව ඇති බවයි.

එයින් මිනිසුන් කරගන්නා හානි, මැරෙන අයුරු අන්තර්ජාලය තුළ ඔහු නිතරම නරඹා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.