FAST NEWS

24×7 Around the Globe

සතොසෙන් අද සිට අඩු මීලට පොල්..

සතොස හරහා අද (02) සිට පාරිභෝගික ජනතාවට අඩු මිලට පොල් ලබාදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙතකේ සතොස හරහා පොල් විකිනීම සිදුනොකළ බවත්, පොල් මිල ඉහළ යාමේ ගැටළුවට විසඳුමක් ලෙස අද සිට අඩු මිලට සතොස හරහා පොල් විකිණිම ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

(DE සිල්වා)