FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ කාන්තා ඝාතනයේ වගකීම අයි.එස්. ත්‍රස්තයන් භාරගනී..

ප්‍රංශයේ – මාසෙයි නගරයේ කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

නගරයේ දුම්රිය ස්ථානයක පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඊයේ දිනයේ ඝාතනය කර තිබුණ අතර පසුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කරමින් ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණ බව වාර්තා විය.

C.රොද්‍රීගු