FAST NEWS

24×7 Around the Globe

අතුරුදහන් වූ මිතුරාට වූ දේ ඡායාරූප බලද්දී දැකලා.. (ඡායාරූප)

මිතුරන් සමග දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය සිසුවෙකු පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘සෙල්ෆි’ ඡායාරූපයක් ගැනීමට මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබේ.

පැය කිහිපයක් අතුරුදහන්ව ගිලී සිටි සිසුවාගේ සිරුර පසුව සොයා ගෙන තිබූ අතර 17 හැවිරිදි වයස් කාණ්ඩයට මෙම තරුණයන් අයත් බව සදහන් ය.

දිය නෑමෙන් අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් වන අතර ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ජලාශයේ සෙවීමේදී මළ සිරුර හමුව තිබේ.

Image result for India's boy dies drowning with friends

Bengaluru Group Selfie Of Students Shows One Of Them Drowning