FAST NEWS

24×7 Around the Globe

සරණාගතයින් 50,000ක් බාර ගැනීමට යුරෝපය සැරසේ..

තුර්කිය, අප්‍රිකානු කලාපය සහ මැදපෙරදිග රටවලින් පැමිණෙන සරණාගතයන් 50,000 ක් පිළිගැනීමට යුරෝපා සංගමයට අයත් රටවල් සූදානම් වන බව වාර්තා වේ.

යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි වසර දෙක තුළ මෙම සරණාගතයන් භාර ගැනීමට සූදානම් බවයි.