FAST NEWS

24×7 Around the Globe

ජපන් පාර්ලිමේන්තුව විසුරුවා හරියි..

පසුගිය සඳුදා දින මහමැතිවරණයක් පවත්වන බවට අග‍්‍රාමාත්‍ය ෂින් සෝ අබේ ප‍්‍රකාශ කිරිමත් සමග ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජපාන අගමැතිවරයා කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

මෙවර මැතිවරණය කැදවා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට වසරකට පෙර බවත් ඒ අනුව ඔක්තෝබර් 22 වනදා මැතිවරණය පවත්වන බවත් වාර්තා වේ.

C.රොද්‍රීගු