FAST NEWS

24×7 Around the Globe

නිට්ටඹුව නිවසේ දසුන්ගේ දේහය තැන්පත් කර ඇති අයුරු මෙන්න.. (ඡායාරූප)

පසුගියදා පන්නිපිටියේ බෝඩිමකදී ගෙලවැලලාගෙන ජීවිත ගමනට සමුදුන් දසුන් නිශාන් ඔහුගේ දේහය පෙරේදා සවස නිට්ටඹුව – ගිංතොට නිවසට රැගෙන එන ලද්දේ සියල්ලන්ගේම සිත් මොහොතකට නතර කරමිනි.

නිට්ටඹුව නිවසේ දසුන්ගේ දේහය තැන්පත් කර ඇති අයුරු පහතින්..