FAST NEWS

24×7 Around the Globe

රනිල් ජවිපෙ නායකයාට කතා කරන හැටි මන්ත‍්‍රී ඉන්දික කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කැදවන්න කරන සංඥාව ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් පෙන්වා දුන්නේය.

ඔහු සිය අතින් පෙන්වා සිටිනේ බල්ලන්ට ‘ඉජු ඉජු’ කියා කතා කරනා හස්ත සංඥාව වන බවත් අගමැතිවරයා ඒ ආකාරයෙන් කතා කරද්දී ජවිපෙ විසින් වලිගය වනන තත්වයට පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.