FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට අනුමැතිය..

සෞදි අරාබියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට එරට රජය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

එය ලබන වසරේ ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සදහන්ය.

 

C.රොද්‍රීගු