lourdes නැමති තරුණියක් විසින් ට්විටර් වෙත එක් කර තිබූ ඡායාරූපයක් හේතුවෙන් මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර සිටින බවට ආරංචියක් පැතිර ගිය පුවතක් වාර්තා වේ.
ඇය එම ඡායාරූපය පල කොට අන් අයට පවසා ඇත්තේ මේ තමාගේ පෙම්වතා වන බවත් මේ පිලිබඳව ඇයගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ අන්තර්ජාලයේ තිබුනු ඡායාරූපයක් තමන් මෙලෙස ට්විටර් වෙත මුදාහැරිය බවත් මෙම පුද්ගලයා තමන් නොහඳුනන බවත්ය.
කෙසේ වෙතත් වැඩි දුර සොයා බැලීමේදී හෙලිවී ඇත්තේ මෙම ඡායාරූපයේ සිටිනුයේ ගායනයට සහ නර්තනයට දස්කම් දක්වන ස්පාඤ්ඤ ජාතික සංගීතවේදියෙකු වන Sergio Cortés බවයි.
ඔහුගේ ඡායාරූප පහතින්..













