FAST NEWS

24×7 Around the Globe

ජෙරුසෙලමේදී පලස්තීන ජාතිකයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..

ජෙරුසෙලමේදී පලස්තීන ජාතිකයින් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයත් සමඟ එරට ගැටුම් උග්‍රවනු ඇති බවයි.

පලස්තීනය චෝදනා කරන්නේ ඊශ්‍රායලය මෙම වැඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

C.රොද්‍රීගු