FAST NEWS

24×7 Around the Globe

චීනයේ WhatsApp භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරයි..

ආරක්ෂක හේතුන් මත චීනය එරට තුළ WhatsApp භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාස කිහිපයක් තිස්සේ සිදුකළ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස WhatsApp භාවිතය තහනම් කර ඇති බවයි.

අදාළ තහනමත් සමඟ WhatsApp ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීමටද නොහැකි වෙයි.

C.රොද්‍රීගු