FAST NEWS

24×7 Around the Globe

අගෝස්‌තු මාසයේ උද්ධමනය 7.9% දක්‌වා වැඩි වෙයි..

අගෝස්‌තු මාසයේදී උද්ධමනය සියයට 7.9ක්‌ දක්‌වා වැඩි වී ඇත.

ඒ සඳහා 2016 අගෝස්‌තු මාසයේ පැවැති අඩු මිල මට්‌ටම් හේතු වී ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් ජූලි මාසයේ උද්ධමනය සියයට 6.3ක්‌ වූ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‌ෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත .