FAST NEWS

24×7 Around the Globe

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මීල ඉහළට..

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මීල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දැමීමට ගෑස් සමාගම් කටයුතු කර තිබේ.

එ අනුව එම මීල ඉහළ යාම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වේ.

(DE සිල්වා)