FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මහ මැතිවරණය තියන්න යන හැටි දුමින්දගෙන්..

ඉදිරි මහ මැතිවරණයද කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක එම පක්ෂයේ අනුරාධපුර ප්‍රධාන කාර්යාලයේ ඊයේ(24) පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.