FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සිනමා නිලි ටප්සි ප්‍රථම වරට බිකිණියකින් සැරසීලා.. (ඡායාරූප)

‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපයට සඳහා බිකිණියකින් පෙනී සිටි ජනප්‍රිය ඉන්දීය සිනමා නිලි ටප්සි පන්නුගේ බිකිණි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඇය ඡායාරූපයක හෝ චිත්‍රපටයක බිකිණියකින් සැරසී සිටින ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

එම ඡායාරූප පහතින්..