FAST NEWS

24×7 Around the Globe

දිරාපත් වන ලන්ච් ෂීට් ආනයන බදු ඉවතට !

දිරාපත් වන ලන්ච් ෂීට් ආනයනය වෙනුවෙන් රජය මගින් පනවා තිබූ බද්ද ඉවත් කිරීමට තීරණය වී ඇති බවත් ඒ අනුව දිරාපත්වන ලන්ච් ෂීට් එකක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් වන බව සඳහන්.

නොදිරන ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමෙන් පසු ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාව අවම වනු පිණිස මෙම තීරණය ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

(DE සිල්වා)