FAST NEWS

24×7 Around the Globe

වර්ජනය කරපු දොස්තරලාට බිත්තර ප්‍රහාරයක්..! (වීඩියෝ)

අද දිනයේ රට පුරා ක්‍රියාත්මක වර්ජනයට සම්බන්ධවූ වෛද්‍යවරුන්ගේ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් අසන්නට ලැබේ.

කෙසේනමුත් මේ සිදුවීම සිදුකරනු ලැබූවන් පිළිබදව නිළ වශයෙන් කිසිදු තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත.

වීඩියෝ පහතින්..