FAST NEWS

24×7 Around the Globe

‘බල්ලකු බිරුවාට කලබල වෙන්නෑ’..

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බව උතුරු කොරියානු නායක කිම් ජොන් පවසා ඇති බව වාර්තා වේ.

උතුරු කොරියානු නායකයා ‘බල්ලකු බිරුවාට කලබල වෙන්නෑ’ යැයි පවසා ඇතිබව උතුරු කොරියානු විදේශ ඇමැති රී යොංග් හෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

උතුරු කොරියාව නියෝජනය කරමින්, විදේශ ඇමැති රී යොංග් හෝ ද මේ වනවිට එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සහභාගී වෙයි.

(රොයිටර්)

C.රොද්‍රීගු