FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 42ක මව 20 වැනි දරුවා බිහි කරයි..

එංගලන්තයේ Lancashire නම් ප්‍රාන්තයේ ජීවත් වන වයස අවුරුදු 42ක මවක් පසුගිය සදුදා(18) වැනිදා 20 වැනි දරුවා ප්‍රසුත කල සිදුවීමක් වාර්තා වෙයි.

ඇය නමින් Sue Radford වන බවත් ඇයගේ 46 හැවිරිදි නමින් Radford වන සැමියාටත් දාව එසේ ඉපදී ඇත්තේ පිරිමි දරුවෙක් බව සදහන්ය.

එසේම එංගලන්තයේ සිටින විශාලම පවුල වීමට මොවුන් වාසනාවන්ත වී ඇති බවත් පැවසෙයි.