FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝවේ භූ කම්පනයෙන් අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත්..

මෙක්සිකෝවේ හටගත් භූ කම්පනය සමඟ අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව මෙක්සිකෝ රජය සදහන් කරයි.

පුවේබ්ලා සහ මොරේලොස් ප්‍රාන්තවලට පෙරේදා(19) බලපෑ රිච්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

C.රොද්‍රීගු