FAST NEWS

24×7 Around the Globe

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්..

ජපානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයක් පිලිබඳව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ භූ කම්පන තත්වය රිච්ටර් මාපාංක 6.1ක ප්‍රබලතාවයක් පෙන්නුම් කර ඇති බවයි.

එහි වැඩිදුරටත් වාර්තා වන්නේ ජපානයට ගිනිකොන දෙසින් සැතපුම් 175 ක් දුරින් මුහුදේ භූ කම්පනය සිදුව ඇති බවයි.

 

C.රොද්‍රීගු