FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබිය අන්තර්ජාල ඇමතුම් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරයි..

සෞදි අරාබිය අන්තර්ජාල ඇමතුම් සඳහා පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ස්කයිප්, වයිබර් වැනි අන්තර්ජාල දුරකතන සේවා සඳහා පනවා තිබූ වාරනය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.

2011 වසරේ මැද පෙරදිග පැතිර ගිය අරාබි වසන්තය හේතුවෙන් අන්තර් ජාල දුරකතන සේවාවන් තහනම් කර තිබිණි.

C.රොද්‍රීගු