FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ‘‘රොකට් මෑන්” ට අනතුරු අඟවයි..

උතුරු කොරියාව , ඇමෙරිකාවට සහ මිත්‍ර රාජ්‍යයන්ගේ ආරක්ෂාවට බලපෑම් කරන්නේ නම් උතුරු කොරියාව විනාශ කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දෙවන සැසිය අමතමින් ප්‍රකාශ කර ඇති බ විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිය කතාවේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් සමච්චලයට ලක්කරමින් ට්‍රම්ප් සිය අදහස් දැක්වීම සිදු කරමීන් සඳහන් කර ඇත්තේ ‘‘රොකට් මෑන් සියදිවි හානිකර ගැනීමේ උත්සාහයක“ නිරතවී සිටින බවයි.

(DE සිල්වා)