FAST NEWS

24×7 Around the Globe

රන් මීල තවදුරටත් ඉහළට..

ලෝක වෙළඳපොලේ රන් මීල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මීට දින දෙකකට පෙර පැවති මීලට වඩා රන් අවුන්සයක මිල ඩොලර් 03 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව අද වන විට ලෝක වෙළදපොළේ රන් අවුන්සයක මීල ඩොලර් 1312ක් ලෙස සඳහන් වෙයි.

(DE සිල්වා)