FAST NEWS

24×7 Around the Globe

පිණ්ඩපාත ගිය භික්‍ෂුන්ට සොසේජස් දීලා.. සරත් ෆොන්සේකාවත් ගෑවෙයි..

ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද(19) දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් ආදිය බෙදා දීමට ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.

ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් යයි ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.

මේ අතර මෙම පිණ්ඩපාත චාරිකාව තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.