FAST NEWS

24×7 Around the Globe

‘බහුබාලී’ ගැන ඉගියක්..

දමිල සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ බහුබාලී චිත්‍රපටය ගැන නවතම පුවතක් වාර්තා වේ.

මෙම චිත්‍රපටය 2019 වර්ෂයේදී තිරගත කිරීම සූදානම් බව ඇතැම් පුවත් වාර්තා කරන බව පැවසෙන නමුත් මෙහි අධ්‍යක්ෂක රාජමෝලි ඒ පිළිබඳව කිසිවක් සඳහන් කල නොමැති බව සඳහන් වේ.