FAST NEWS

24×7 Around the Globe

මරියා සුළි කුණාටුව කැරිබියානු කලාපයේ ආසන්නයට ලගා වෙයි..

අත්ලාන්තික් සාගරයේ හට ගත් මරියා සුළි කුණාටුව අතිශය ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වී කැරිබියානු කලාපයේ ලීවර්ඩ් දිවයින් ආසන්නයේ පවතින බව විදෙස් වාර්තා සඳහන් කරන ලදි.

එය ඉදිරි පැය කිහිපය තුළ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය වර්ජින් දිවයින් වෙත ද ළඟා වනු ඇති බවත් ඇමරිකානු වර්ජින් දිවයින්වල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

C.රොද්‍රීගු