මීළඟ පැය 48ක කාලය තුළ මරියා සුළි කුණාටුව ප්රචණ්ඩ විය හැකි බැවින් කැරිබියන් කලාපයේ රටවල් මරියා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා සූදානම් වන බව වාර්තා වෙයි.
මරියා සුළි කුණාටුව මේ වන විට ඇමෙරිකාව සහ වර්ජින් දූපත්, ශාන්ත මාර්ටින්, ශාන්ත බර්ට්ස්, සාබා, ශාන්ත යුස්ටෂියස් සහ ඇන්ගෝලා රාජ්‍යයන් වෙත ගමන් කරන බව සඳහන් වෙයි.
C.රොද්‍රීගු









