2011 වර්ෂයේදී ඉන්දියාව දෙවනත් කෙරු චිත්‍රපටයක තෙවැනි කොටසක් එළිදැක්වීමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය විසිනි වාර්තා කරනු ලබයි.
මෙහි දෙවැනි චිත්‍රපටය 2014 දී තිරගත කරනු ලැබු බවත් මෙම චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙස හඳුන්වනු ලබන බවත් පැවසෙයි.
මෙහි තවත් කරුණක් වන්නේ ඇතැම් විට මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි.









