FAST NEWS

24×7 Around the Globe

හෙල උරුමය හැරදා චම්පික එජාපයට..?

ඇමති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වීමට නියමිත බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා පල කර ඇත.

එජාපයේ ආසන සංවිධායක ධුරයක්ද ඔහුට හිමිවනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.