FAST NEWS

24×7 Around the Globe

මේ චොකලට් ඔබත් කනවා නම් කන්නේ බලාගෙනයි.. (වීඩියෝ)

Ferrero Rocher නම් චොකලට් වල පණුවන් සිටින බවට පැතිරුන පුවතක් වාර්තා වේ.

අමෙරිකාවේ කාන්තාවක් මෙම චොකලට් වර්ගය අරගෙන ඇති බවත් ඒ ගත්ත චොකලට් සහිත පෙට්ටියේ හැම චොකලට් එකකම පණුවෝ සිටින ආකාරය ගැනත් ඇය වීඩියෝවක් එක් කර තිබුනේ පහත පරිදිය.

මේ එම වීඩියෝව පහතින්..