FAST NEWS

24×7 Around the Globe

‘වසරේ ශ්‍රී ලාංකේය අපනයනකරු’ බ්‍රැන්ඩික්‌ස්..

‘වසරේ ශ්‍රී ලාංකේය අපනයනකරු’ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට බ්‍රැන්ඩික්‌ස්‌ සමූහය ඊයේ (14 ) පැවති ජනාධිපති සම්මාන රාත්‍රීයේදී සමත් විය.

බ්‍රැන්ඩික්‌ස්‌ සමූහය මෙම සම්මානයට ලක්‌වූ පස්‌වැනි වසර මෙය වන අතර,බ්‍රැන්ඩික්‌ස්‌ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රෝ ඕමාර් මහතා ජනාධිපතිවරයා අතින් සම්මානය මෙම සම්මානය ලබා ගනු ලැබිය.

(DE සිල්වා)